සභා පිය ඉතිහාසය ✝️සභා පියවරුන් යනු කවුරුන්ද? සභා පියවරුන් යනු දේවවචනය (Sacred Scripture) සහ අපෝස්තොලික ඉගැන්වීම් (Apostolic teachings/ Didachē) හී පදන්ම මත ගොඩනැගෙමින්, නිර්මල කිතුණු දහමේ ඇති ධර්මතා
අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය පිළිබද දුර්මත දුරු කර ගනිමු Apostolic succession කියන්නෙ මොකක්ද? Apostolic succession නැත්නම් අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය කියන්නෙ වර්තමානයේ සිටින ඕනම බිශොප් වරයෙකුට ඔහුව අභිශේක කරපු බිශොප්වරයා
ජේසුස් වහන්සේ දිව්‍ය සත්ප්‍රසාදය තුළ වැඩසිටිනවාද ? - ශුද්ධ බයිබලය හා මුල් කිතුණු සභාව තුළින් විග්‍රහයක්. ⭕ බොහෝ මූලධර්මවාදී ඉගැන්වීම අනුව දිව්‍ය සත්ප්‍රසාදය නොහොත් රොටී කැඩීම හුදෙක්ම සිහිකිරීමක් පමණකි.මෙම ලිපිය තුළින් බයිබලය හා මුල්
''කතෝලික සබාව සත්‍ය වූද , ක්‍රිස්තුන් වහන්සේ විසින්ම පිහිටවු එකම සබාව '' යන්නට ඉපැරනිම සාක්ශි කිහිපයක් 🎯 ඔබත් , මමත් අයත් වන ' එකම ශු, කතෝලික අපොස්තලික සබාව [ කතොලික සබාව ] යනු එදා පේදුරු තුමන් මගින් ජේසුස් වහන්සේ විසින්ම ස්තාපිත කලාවු එකම සබාව යන්නට
සිරිලකට ප්‍රථම වතාවට කිතු දහම පැමිණීම ජේසුස් වහන්සේගේම ශ්රාවයෙකු වන සාන්ත තෝමස් අපෝස්තුළු තුමා ඉන්දියාවට පැමිණීමෙන් සිරිලකට වැඩම කිරීම. ස්වර්ගස්ථ අගරදගුරු අතිඋතුම් ඔස්
ශ්‍රී ලංකාවට වැඩම කළ ජේසුගේම ග්‍රාවකයා ක්‍රිස්තුන් වහන්සේගේ ම ශ්‍රාවකයෙක් පළමුවරට ලංකාවේ කිතු දහම හඳුන්වා දී ඇතැයි කිවහොත් බොහෝ දෙනා පුදුම වනු ඇත. එහෙත් එය ඓතිහාසික සත්‍යයකි. මෙසේ
ආරම්භක යුගය (කිතුණු සභාවේ ආරම්භයේ සිට ක්‍රි:ව 590 දක්වා) ක්‍රි:ව: 49 - පළමුවන ජෙරුසෙලම් මන්ත්‍රන සභාව * පළමුවන පේරුසෙලම් මන්ත්‍රන සභාව ශු. පේදුරු හා පාවුලු අපෝස්තුලුවරුන්ගේ නායකත්වය යටතේ කැදවනු ලැබු