මුල් කිතුනු සභාවට අනුව ඔසවා ගැනීම.

මුල් කිතුනු සභාවට අනුව ඔසවා ගැනීම.

මෙයට හොදම උදාහරණය වන්නෙ ධර්මදේශකයා 12:7, එය එනම්:

අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය. - ධර්මදේශකයා 12:7 SNRV

හුස්ම යන්නට යෙදෙන හෙබ්රෙව් වචනය වන්නෙ

and the spirit
וְהָר֣וּחַ (wə·hā·rū·aḥ)
Conjunctive waw, Article | Noun - common singular
Strong's 7307: Wind, breath, exhalation, life, anger, unsubstantiality, a region of the sky, spirit

දේව වචනයට අනුව මරණය

1 ශරිරික  මරණය.
2 ආත්මික  මරණය.
3 සදාකාලික  මරණය

ශු. බයිබලයට අනුව මිනිසාගෙ පැවැත්ම රේඛාවකි, එහෙත් ග්‍රීක සංස්කෘතිය අනුව මිනිසාගෙ පැවැත්ම චක්‍රයක් වේ. එකල ඇතිවු වි්‍්‍යාජ අදහස් වලට පිළිතුරු දිමට මිනිසා කොටස් තුනකට බෙදන ලදි.

  1. ආත්මය Spirit   πνεύμα  නෙවුමා.
  2. පුාණය  soul   ψυχή  සුකෙ
  3. ශරිරය  Body  σώμα  සොමා

මෙහි  ඉතා වැදගත් කරුණ වන්නේ. ඔසවා  ගැනිමයි.

ඔසවා ගැනිම  කියන වචනය මුලින්ම සදහන් වන්නෙ 1 තෙසලොනික 4:17 දිය. දේවානුභාවය තුල යොදනලද මුල්ම කොයිනෙ ග්‍රීක්  වචනයේ සන්දර්බය  නොදැන සිංහල වචනය මත මතයන්  ගොඩ නගමින්  ශු පාවුළු තුමා  දේවානුභාවයෙන් යොදපු මුල් පදයේ සන්දර්බය නොදැන විකුර්ති කිරීම පාපයකි.

Greek: ἁρπάζω
Transliteration: harpazō
Pronunciation: har-pad'-zo
Definition: From a derivative of G138; to seize (in various applications): - catch (away up) pluck pull take (by force).
KJV Usage: catch up (4x), take by force (3x), catch away (2x), pluck (2x), catch (1x),

සදහා  යෙදෙන වදනය  හර්පාසො  ලෙස  ඉහත  සදහන් ය..

එහෙනම් ඔසවා ගැනිම යනවදනය මුලින්ම  බාවිතා  වන්නේ  1තෙසලොතික  ලිපියේය, මොකද  නව  ගිවිසුමෙ  පොත්  27 න්  පලමුව  ලියවුනෙ    1  තෙසලොනික  ලිපියයි.එනම්  එම ලිපිය ගැන  යම්  අවබොධයක්  ලබා ගැනිම  වැදගත්ය.

තෙසලොනික   ලිපිය

රෝම  ප්‍රාන්තයක්  වු  මසිදොනියේ  අගනුවර  තෙසලොනිය  විය.  ක්‍රියා 17/2 ට අනුව  සති තුනකට  වඩා  පාවුළු තුමා  තෙසලෝනියේ  සිටිය බව පෙනෙ ක්‍රියා 17/5-9 ට  අනුව  තෙසලොනියේ  සිටි ජුදා  දහම ගැන උනන්දුවක් දැක්වු  අන්‍ය ජාතිකයන්  අතරෙ  දහම්  පුුචාරය  යට  විරොධතාවක්  ඇතිවිය, එතුමා එයින්  බෙරියාට ගොස්  පසුව කොරෙන්තියට පැමින තෙසලොනික  සබාව ගැන වාර්ථාවක් තිමොතියස් ගෙන්   ලබා ගත්හ.

පාවුළු තුමා  තෙසලොතික වරුන් සමග සිටින විට  පැන නැගුණු  ජේසු තුමාගෙ  පුනරාගමනය පිළිබද  සබාව තුල  පැන නැගුණු  පුශ්න වලට පිළිතුරු ලබා දෙයි  මෙය වටහා ගත යුතුය.

විශ්වාසයේ  නිෂ්චල දුත  මෙහෙවරෙ සිටිමින් ජෙසු තුමාගෙ  පුනරාගමනය  ඉවසිමෙන් බලා සිටින්නට  පාවුළු තුමා උපදෙස්  දුන්නෙය. මෙය ක්‍රි.ව 50-57 අතර කාලයේ  ලියන ලදි.

පුනරාගමනය  තෙසලොතික 4:13-17

පැන නැගුණු ගැටළුව  වන්නෙ  " පුනරාගමනයට  පෙර  මරණෙට  පත්වන ඇදහිල්ලි  වන්තයන්  සම්බන්ධයෙන්  පැණනැගුණු  පැණයට පිළිතුරු  සැපයි්මට  උත්සහා  දරයි"

වැදගත්ම කරුණ වන්නෙ "මරණින් පසු  ජි්විතය  පිළිබද  විදිමත් පුුකාශනයක්  ඉදිරිපත් කිරිමට  පාවුළු තුමා  තැත්  නොකරයි," ජෙසු තුමාගෙ  ආගමනයේදි  ඇදහිලි  වන්තයන්  මරණයට පවා  ජේසු තුමා ගෙන්  වෙන කරන්න බැරිය. බලාපොරොත්තු වක්  දෙනවා  බලන්න 4:15-17.

1 තෙසලෝනික 4/15 "ජි්වත්ව සිටින අපට ",එම පුනරාගමනය  පාවුළු තුමාගෙ ජි්වත් වන කාලය තුලදි සිදුවන බව එතුමා  වටහා ගත්තා විය හැක. 1 තෙසලෝනික 4:15, 5:10 රොම 13:12, පිලිප්  4:5  බලන්න

අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමඟ වඩින විට, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා! - 1 තෙසලෝනික 3:13 SNRV

saints.
ἁγίων (hagiōn)
Adjective - Genitive Masculine Plural
Strong's 40: Set apart by (or for) God, holy, sacred. From hagos; sacred.

Amen.
ἀμήν (amēn)
Hebrew Word
Strong's 281: Of Hebrew origin; properly, firm, i.e. trustworthy; adverbially, surely.

මෙහි සැදැවතුන් කවුද  ඒ  අයව විනිස්චය කලේ කවුද , යන්න  සොයා බැලිය යුතුය .
නමුත්  උන්වහන්සේ නැවත එනව,

The Greek word from this term “rapture” is derived appears in 1 Thessalonians 4:17, translated “caught up.” The Latin translation of this verse used the word rapturo. The Greek word it translates is harpazo, which means to snatch or take away. Elsewhere it is used to describe how the Spirit caught up Philip near Gaza and brought him to Caesarea (Acts 8:39) and to describe Paul’s experience of being caught up into the third heaven (2 Cor. 12:2-4). Thus there can be no doubt that the word is used in 1 Thessalonians 4:17 to indicate the actual removal of people from earth to heaven

ඉහත දමා  ඇත්තෙ  Rapture කියන  වදනයේ  විකාශනයයි, ඔසවා ගැනිම යන  වදන  සිංහල බාෂාවට  පැමිණියේ  හපාසො  කියන  ගුික වදනෙනි, එම ග්‍රීක  වදනම  පාවුළු තුමාට  අමතරව ක්‍රියා පොතේ  8/39 බාවිතා කර ඇත, වටහා ගන්න

ජේසු  පිහිටයි!