Apologetics
ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය තුළින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම සභාව තුළ අඛණ්ඩව තහවුරු කිරීම.
♦️බොහෝ මුලධර්මවාදී සභාවන් විසින් “ශුද්ධ ලියවිල්ල” පමණක් ගැලවීම සදහා උපකාරී වන බවත් “ශුද්ධ ජීවන සභා සම්ප්‍රදායේ”කිසිම වැදගත්කමක් නොමැති බවත් ප්‍රකාශ