Saints
Saints
Saints
මහා දේවධර්මවේදී ශුද්ධ වූ තෝමස් ඇක්වයිනස් තුමන්
වර්ශ 1225 දී සිසිලි රාජධානියේ රොකැසෙකාහි ( ඉතාලියේ ) උපත ලැබූ මෙතුමා ශුද්ධවූ සභාවේ දේවධර්මාචාර්ය වරයෙකි ( Doctor of the Church ).ශාන්ත ඇක්වයිනාස් තරම්
History
කලමුල්ල සාන්ත අන්තෝනි දෙව්මැඳුරේ පුරාවත
වර්ග කිලෝමීටරයක වපසරියක ඇති කතෝලික දෙව්මැඳුරු පහක් පිහිටි කලමුල්ල සාන්ත අන්තෝනි මුනි දෙව්මැඳුරේ ශත සංවත්සරය 2018 දී සමරන ලදී. දැනට තිබෙන
Joseph Vaz
ශු.ජුසේවාස් මුනිදුන්ගේ ජීවිත කතාව - දෙවන කොටස
පළමු කොටස කියවීමට මෙතැනින් අනාගතයට පෙරහුරුවක් 1674 ගෝවේ සිටි අගරදගුරු තුමන් ස්වර්ගස්ථ වූ අතර, ජුසේ වාස් පියතුමා එය කැනරාවෙන් ආපසු අවස්ථාවක් ගත්තේය.
Joseph Vaz
ශු.ජුසේවාස් මුනිදුන්ගේ ජීවිත කතාව - පළමු කොටස
ගෝව පුරයේ සැල්සෙට් නම් පෙදෙසේ සන්කෝලේ නමැති කුඩා ග්‍රාමයේ වාසය කළ බ්‍රහ්මින් වංශික කොන්තනි පවුලක් විය. ශ්‍රද්ධාවෙන් පිරි මෙම කිතු
Saints
සිරිලක කිතුදම් රැකගත් අප සුදුවරයාණෝ
“කිසිවෙකුට තම ජීවිත කාලය තුළ කළ නොහැකි වූ කිසිවක් තම මරණ මොහොතේදී ද කළ නොහැකි ය.” – ශු.ජුසේ වාස් මුනිතුමා ශ්‍රී ලංකාවට කිතු දහම
Saints
සාන්තුවරුන්ගේ සමෝස ධර්මලාභය ගැන ඔබ දන්නවාද ?
නොවැම්බර් පළමුවැනිදා උදාවීමත් සමඟම කිතුනු අපට මතක් වනුයේ සියලු සාන්තුවරුන්ගේ මංගල්‍යයයි. එය ශුද්ධවූ සභාව ඉතා උත්සවශ්‍රීයෙන් යුතුව සමරනු ලබනුයේ පුරා
Saints
ක්‍රිස්තියානි නාමයේ නිර්මාතෘ - ශු.එවෝදියස් තුමන්
🔘 ශුද්ධ බයිබලය තුළ සදහන් පරිදි ක්‍රිස්තියානි යන නාමයේ ආරම්භය වන්නේ අන්තියෝකියේ ක්‍රිස්තියානි සංඝය තුළිනි. 📖️ [ බාර්ණබස් සාවුල් සොයමින් තාර්