කතොලික තාපස ක්‍රමයේ විකාශනය

කතොලික තාපස ක්‍රමයේ විකාශනය
Photo by Clay Banks / Unsplash

මෙය ආරම්භයේදි තනි පුද්ගලයෙක් කාන්තාර හෝ වන පෙදෙස්වලට වී භාවනායෝගිව සිටීමෙන් හෝ කුඩා කණ්ඩායම් වශයෙන් යම් නිති මාලාවකට අනුව එක්ව විසීම මගින් ආරම්භ විය.

හතරවන සියවසේ  අධිරාජ්‍යයේ පෙරදිග කොටසෙන් ආරම්භ වී ක්‍රමයෙන් බටහිර කොටස දක්වා ව්‍යාප්ත විය, මෙම ආරම්භක රටවල් ලෙස ගැනෙන්නෙ ඊජිප්තුව හා සිරියාවයි. ක්‍රිස්තියානි තාපස ක්‍රමය විමර්ශනාත්මකව බැලිමේදි තාපස ක්‍රම හතරක් තිබු බව පෙනී යයි.

එනම්,

  1. ඒකාන්ත වාදි හො වනවාසි තාපස වරු(Anchorites)
  2. ආරණ්‍ය වාසි තාපසවරු(Cenobites)
  3. සෙරබයිට්ස් තාපසවරු(Serabites)
  4. ජිරොවාහි තාපස වරු(Gyrovagi)

ඒකාන්ත වාදි හා වනවාසි තාපස වරු(Anchorites)

මොවුහු  කාන්තාර හෝ වනයේ ගල් ගුහාවල වී හුදෙකලාව තපස් රැකිම සිදුකලහ.

ආරණ්‍යවාසි(Cenobites)

මෙම තාපසවරු යම් නි්ති  මාලාවක් අනුගමනය කරමින් ආරාමාධිපති වරයෙකු යටතේ සාමුහිකව තපස් රැකි්මෙහි යෙදුනු අය වෙති.

සෙරබයිට්ස් තාපස වරු(Serabites)

මෙම තාපස වරු හුදකලාව, වනයේ හො කාන්තාර වලට වී තපස් රැකිම සිදුනොකළ නමුත් කිසිදු නායකයකු හෝ නි්තියකින් ද තොරව තමන්ගෙ කැමැත්ත අනුව තපස් ජි්විත ගතකළ අය වෙති. එහෙත් තමන් තපස් ජි්වන ගතකරන අය බවට අන්අය විසින් හදුනා ගනු පිණිස ශරි්රයෙහි යම්  සළකුණක් (හිසෙහි පට්ටමක් කැපි්ම වැනි දෙයක්) සටහන් කර ගත්හ.

ජිරොවාහි තාපස වරු(Gyrovagi)

මේ අය  සත්‍යාසින් මෙන් තැනින් තැන  යමින් හො කුඩා පැල්පත් තතාගෙන ජි්වත් වුහ.

ක්‍රිස්තියාති  තාපස කුුමය ඇතිවු  ආකාරය ගැන  මත  දෙකකි,

1. ග්‍රීක අභාෂයේ  බිහිවු බව.
2. එසෙන්ස් හා කුම්රාන්  තාපස කුුමයේ  ආභාසයෙන්   බිහිවු  බව තව මතයකි.

ග්‍රීක  අභාෂය ලද බව විමර්ශනාත්මකව බැලිම

ග්‍රීක ලොකය තුළ දර්ශන වාදි ජි්විතයක් යනු පරිපුර්ණ සත්‍ය  ගවේෂණක් නිරුපනය කිරිමයි. මෙ දර්ශන වාදින්  විශෙෂ  ඇදුමක්  ඇද  සිටියහ, සාමන්‍ය ජනතාව ඔහුනය  ගරු කලහ.මොහුන්  හුද කලා විය.

එසෙනි වරු විමර්ශනාත්මකව බැලිම

මෙම කණ්ඩායම අකර  වියිධ පිළිවෙත්  තිබුනි, නමුත්  ගුික  කණ්ඩායමට වඩා  වෙනස්ය, නමුත් ක්‍රිස්තියාති  තාපසයන්  ගුික  දර්ශන වාදින්ට වඩා වෙනස්ය.එහෙනම්  කුිස්තියාති  තාපස කුුමය  එසේනි වරුන්ගෙන්  අභාෂය ලබා ඇත හැබැයි  එහි තවත්  විකාශනයක්  නොවේ.

ක්‍රිස්තියාති  තාපස කුුමය  ඇති  හේතු  ඇතැත්  විශෙෂ  හේතු කිහිපයක්   දක්වමි.

1. පිඩා වලින්  බේරිමට  පලාගිය සමහරු  කාන්තාර තුළ  විශේෂ  ජි්වන කුුම   ඇරඹිම .

2. නගරවල  පැවති අධි සුපොපබෝගි   ජිවන රටාවෙන්  මිදි  යථාර්ථය  සෙවිමට දැරු  උත්සහයක් ලෙස  ඒකාන්ත වාදි  තාපස කුුමය  බිහිවිය.

3. සබාව  ලෞකික  ජිවිත කුුමයකට හුරුවිම නිසා සබාවෙන්  ඉවත්ව  නොගොස්  එම ඉගැන්විම් තුල  ජිවත් වෙමින්  හුදකලාවිම.

4. පිඩනය  අවසන්  විමෙන්  පසු  පුාණපරිත්‍යාගි අහොසි  විමෙන් නව  අකාරයක  පුාණපරිත්‍යාගි ජි්විතයක්  ආරම්භ කිරිම .

ක්‍රිව දෙවන ශතවර්ෂයේ මැද භාගයේ සිටම විවිධ තාපස කුුම  සභාව තුළ   දක්නට ලැබිනි, විශේෂයෙන් ම  ජුදා ධර්මයෙන්  කුිස්තියාති  ධර්මයට  හැරි  ආ  පිරිස්   බුුහ්මචර්්‍යාව  සහ දුගි්බව  පුරුදු පුහුණු කිරිමටක්  ,දැඩි තපස්  ජි්විතයක් ගත  කිරිමටත් කැමැත්ත  දැක්වුහ. එය  ජුදා සමාජය තුල  තිබුණු  එසෙන්ස්  වරුන්ගෙ  හා  කුම්රාන් තාපසවරුන්ගෙ  අභාෂය ලැබිමක් විය හැකිය.

තාපසවරුන් ගැන  සදහන්  කිරිමෙදි  පළමුවෙන්ම   සදහන්  වන්නේ  තබස්තෙයි  හි   පාවුළු තුමන්ය, එනම්  වනගත  පාවුළු තුමාය, එහෙත්  එතුමා ගැන  දැනගැනිමට  විස්තර ඉතා අල්පය. ජි්විතයේ  අවසානය දක්වා  එතුමා ගැන  බොහො දෙනෙක්  අසා  සිටියේ  නැත.මේ  හේතුව නිසා ඒකාන්ත වාදි තාපසවරුන් ගැන කථා  කිරිමේදි  සාමාන්‍යයෙන්  පලමු තාපස තුමා හැටියට ගණන් ගැනෙන්නෙ ඉජිප්තුවෙ සාන්ත  අන්තොනි තුමා වේ, හෙවත් වනගත අන්නොති තුමා ලෙස  හැදින්වෙ .ආරණ්‍යවාසි  පලමු තාපසතුමා  හැටියට ගනන් ගැනෙන්නෙ සාන්ත  පකොමියස්  තුමාය.කෙසේ වෙතත්  පෙරදිග  තාපසවරුන්ගෙ  පියා ලෙස  හැදින්වෙන්නෙ  සෙසරියාවේ බැසිල් තුමායි  (ක්‍රිව 330-379) දක්වා.

තව  දුරටත්  හැදැරිමේදි  විශයක්  ලෙස  බටහිර තාපස කුුමය වැදගත් වේ.එහි  ආරම්භකයා  වන්නෙ සාන්ත  බෙනඩික්ට් තුමාය, එතුමාගෙ  තාපස නි්තියට  බොහෝ  කරුණු උකහා ගෙන  ඇත්තෙ  සාන්ත  බැසිල් තුමාගෙ  තාපස නිතියයි, ඒ වගෙම  එම තාපස නිතිය උච්වාරනය කිරිමට බෙනඩික්ට් තුමා උනන්දු කර ඇත.

මෙම බෙනඩික්ට් තාපස කුමය අනුගමනය කරමින්  බිහිවුනු  ක්ලුනි තාපස නිකාය, සිෂ්ටර්සියන් තාපස නිකායන් ප්‍රධාන වේ