මරිය තුමියගේ මාසය වෙනුවෙන් උපදෙස් 8 ක්

මරිය තුමියගේ මාසය වෙනුවෙන් උපදෙස් 8 ක්
  1. මරිය තුමියගේ අනුරුවක් ඔබ ළඟ තබා ගන්න
  2. මරිය තුමිය ගැන සඳහන් වන බයිබල් පාඨ නිතර කියවන්න
  3. ජපමාලය උච්චාරණය කරන්න
  4. මරිය තුමිය වෙනුවෙන් පවත්වන භක්ති අභ්‍යාස වලට සහභාගී වන්න
  5. සක්‍රමේන්තු ලබා ගන්න
  6. දයාවේ සේවාවක නියැලෙන්න
  7. මරිය දයාව පිළිබඳ කියා දෙන්න
  8. මරිය තුමිය පිළිබිඹු වන ත්‍යාගයක් දෙන්න

උපුටාගැනීමකි

Read more

ආදරය කරන්නේ කෙසේද? ශුද්ධ වූ හොසේමරියා මුනිඳුන්ගේ පිළිතුර

"ආදරය" යනු මිනිස් ඉතිහාසය පුරා කවීන්, දාර්ශනිකයන් සහ සාමාන්‍ය ජනයා විසින් විමසන ලද, අර්ථකථනය කිරීමට උත්සාහ කළ ගැඹුරුම සහ බලවත්ම යථාර්ථයකි. එහෙ