ජීවිතය පහසු කරන ක්‍රම 3 ක්

ජීවිතය පහසු කරන ක්‍රම 3 ක්
  1. ප්‍රමුඛතාව ලබා දෙන්න
    • ක්‍රියාකාරී යාච්ඤා ජීවිතයක් ගත කොට සක්‍රමේන්තු ලබා ගන්න
    • ඔබේ රැකියාව විශිෂ්ට ලෙස කරන්නට උත්සහ කරන්න. එය අන් යට කරන සේවාවකි
    • ජේසුස් වහන්සේ පළමු කොට සලකන්න
    • ඔබේ පවුල සහ සමාජය වෙනුවෙන් කාලය කැප කරන්න
    • ඔබේ ප්‍රමුඛ්තාවයන් අනුව කාලය සැලසුම් කරගන්න
  2. සරලව ජීවත් වන්න
    • ජංගම දුරකථනය, පරිගණකය සහ රූපවාහිනිය සඳහා අඩු කාලයක් ගත කරන්න
    • ඔබ වරප්‍රසාද වෙනුවෙන් නිරන්තරයෙන් දෙවියන් වහන්සේට ස්තූති කරන්න
    • අනවශ්‍ය දේ ඔබේ ජීවිතයෙන් බැහැර කරන්න
    • වෙහෙස වී වැඩ කිරීම තුළ ඇති බලය අත්දකින්න
    • ඔබේ වස්තූන් හෝ විනෝදාංශයන් ඔබට බාධාවක් කර නොගන්න
  3. අන් අයට සේවය කරන්න
    • අන් අයට හොඳින් සවන් දෙන්න
    • වටිනා දෙයක් වෙනුවන් සේවය කරන්න
    • ඔබේ කාර්‍යබහුල ජීවිතය අන් අයගේ ඵලදායී බව වෙනුවන් යොදන්නට උත්සහ කරන්න
    • කතාබස් කරන්න, විවාද නොකරන්න
    • ඔබට කරනවාට කැමති දේ ඔබ අන් අයට ද කරන්න
    • ඔබගේ දක්ෂතාවයන් සහ හැකියාවන් අන් අය වෙනුවෙන් යොදන්න
    • අන් අය වෙනුවෙන් යාච්ඤා කරන්න

උපුටාගැනීමකි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව