දේව මාතා දර්ශනයන් 👉දැනට සිදුව ඇති දේව මාතා දර්ශනයන් සංඛ්‍යාව 300 කට අධිකය.නමුත් මේවායින් දැනට සභා අනුමැතිය හිමිව ඇත්තේ 12 කට පමණකි. ඒ අතර, ♦️1-ක්‍රි:ව 1214 දී දේව
ටියුරින් සලුවේ කාලනීර්ණය ටියුරින් සළුව (Shroud of Turin), සියවස් ගණනාවක් තිස්සේ ජේසුස් ක්‍රිස්තුස්ගේ සොහොන් වස්ත්‍රය ලෙස සැළකේ. එය 1578 සිට ඉතාලියේ ටියුරින් හි San Giovanni Battista
ලාංකේය රදගුරු වංශාවලියේ සයවන රදගුරු වසම වූ හලාවත රදගුරු වසම - 1 වන කොටස රදගුරු වසමේ නම - හලාවත ලාංකේය රදගුරු පරපුරේ - සයවන රදගුරු වසම වර්ග ප්‍රමාණය - වර්ග කිලෝමීටර 2,076 අයත් වන දිස්ත්‍රීක්කය - පුත්තලම ජනගහනය - 309,026 (2021
වසර 200කට අධික ඉතිහාසයක් ඇති වත්මන් ලුණුපොකුණ සාන්ත අන්ද්රේ අපෝස්තුළුතුමන්ගේ දේවස්ථානය හා සබැඳි ඵෙතිහාසික මූලාශ්‍ර