ජේසුස් වහන්සේගේ ශ්‍රී හෘදයේ ව්‍යුහය

ජේසුස් වහන්සේගේ ශ්‍රී හෘදයේ ව්‍යුහය

කුරුසිය - උන්වහන්සේ මනුෂ්‍යාට තිබූ අත්‍යන්ත ආදරය වෙනුවන් සිදු කළ ජීවිත පරිත්‍යාගය
කටු ඔටුන්න - උන්වහන්සේගේ දුක්ප්‍රාප්තියේ දී වින්දා වූ මහත් පීඩාව සහ කටුක වේදනාව
ගිනි දැල්ල - කල මනුෂ්‍යය වර්ගයා වෙනුවෙන් ආදරයෙන් දැවෙන උන්වහන්සේගේ  ශ්‍රී හෘදය
ශ්‍රී වණ කැළල සහ ශ්‍රී ලෙය - හෙල්ලයේ සිදුර සහ අප වෙනුවෙන් උන්වහන්සේ වැගිරූ ශ්‍රී ලෙය

උපුටාගැනීමකි

Read more

ඇයි දෙවියන් වහන්සේ ඔක්කොම අයව එකපාර ස්වර්ගයට ගන්නෙ නැත්තෙ?

දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැව්වේ අසීමිත ප්‍රේමය පෙරදැරිවය. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප රොබෝවරුන් මෙන් හෝ යන්ත්‍ර මෙන් නොව, නිදහස් කැමැත්ත