පේදුරු සැබවින්ම "පර්වතයද?"

පේදුරු සැබවින්ම "පර්වතයද?"
Photo by iam_os / Unsplash

ආරම්භයේදීම කියන්න ඕනෙ, ජේසුස් වහන්සේ අප සියලු දෙනා දන්නා පරිදි යහපත් එඩේරා වන බවත්, නමුත් අවසානයේදී ස්වර්ගාරෝහනයට පෙර ජේසුස් වහන්සේ තම එඩේරික කාර්යය පේදුරු තුමන්ට පැවරුවා.මෙයත් එසේමය.

ජේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම සභාවේ නිර්මාතෲ හා සභාවේ පර්වතය වේ.

නමුත් ජේසුස් වහන්සේ තමාව ලෝකය තුල නිරූපණය කිරීමට හා සභාව මෙහෙයවීමට දෘශ්‍යමාන පර්වතය ලෙස පේදුරු තුමන්ව තැබුවා.

මතේව් 16/18

Petroκἀγὼ δέ σοι λέγω ὅτι σὺ εἶ Πέτρος [Petros], καὶ ἐπὶ ταύτῃ τῇ πέτρᾳ [Petra] οἰκοδομήσω μου τὴν ἐκκλησίαν, καὶ πύλαι ᾅδου οὐ κατισχύσουσιν αὐτῆς.

18 මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ" පර්වතය" පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය කල නොහැකිය.

( මතෙව් 16:18 )


මෙහි පේදුරු යන්නට යෙදෙන ග්‍රීක වචනය වන්නේ "PETROS" යන්නයි.එහි අර්ථය සැබවින්ම "පර්වතය" යනුයි.

නමුත් අනිකුත් සභාවන් වල මෙම ඉගැන්වීම මීට වඩා වෙනස් එකකි. පලමුවෙන්ම කිවයුත්තේ මෙම වෙනස් වීම ඇති වූයේ වර්ෂ 1517 මාටින් ලූතර් සභාවෙන් වෙන්ව ගොස් "ලුතරානු" සභාව නිර්මාණය කිරිමෙන් අනතුරුවය.එතෙක් පේදුරු යන්න "පර්වතය" බව පොදු මතය විය.මොවුන්ගේ මතයට අනුව "පර්වතය" සදහා යෙදෙන ග්‍රීක වචනය වන්නේ PETROS නොව PETRA යන්නය.

PETROS යන්නෙන් "කුඩා ගලක්" යන්න අර්ථවත් වෙන බව ඔවුන්ගේ මතයයි.

මෙහි "PETRA" යන්න ස්ත්‍රී ලිංග නාම පදයකි. මෙහි පුරුෂ ලිංග නාම පදය වන්නේ "PETROS" යන්නය.මෙය ඉංග්‍රීසි භාෂාව තුළ ද පැහැදිලිව දැකගත හැකිය.

උදා: manager යන්න පුරුෂ ලිංග නාම පදය වන විට එහි ස්ත්‍රී ලිංග නාම පදය වන්නේ manageress වීම පෙන්වා දිය හැකිය.

මෙහිදී පේදුරු තුමන් පුරුෂ ලිංග වන බැවින් ක්‍රිස්තුන් වහන්සේ විසින් PETROS යන පදය භාවිතා කොට ඇති බව ඔබට නිසැකවම අවබෝධ වනු ඇත.

මෙය තව දුරටත් සනාථ කිරීම සදහා ජොහාන් සුභාරංචියෙන් උදාහරණයක් ගෙන හැර දක්වන්නෙමු. ක්‍රිස්තුන් වහන්සේ විසින් එදිනෙදා භාවිතා කල භාෂාව වූයේ ඇරමයික් භාෂාවය.

ඇරමයික් භාෂාවට අනූව පර්වතය හැදින්වීම සදහා "KEEFAS" යන පදය භාවිතා කරයි.ජොහාන් තුමන්ගේ සුභාරංචිය තුළ KEEFAS යන පදය පේදුරු තුමන් හැදින්වීම සදහා භාවිතා කොට ඇත.

42 ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ''ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට 'කේපස්' යයි කියනු ඇතැ''යි වදාළ සේක. ('කේපස්' යන්නෙහි අර්ථය 'පර්වතය'c යනු යි.). (ජොහාන් 1:42 )

"කුඩා ගල"හැදින්වීම සදහා ග්‍රීක භාෂාව තුළ "LITHOS" යන පදය භාවිතා කරනු ලබයි.ක්‍රිස්තුන් වහන්සේ විසින් පේදුරු තුමන් "කුඩා ගලක්" ලෙසට හැදින්වීම සදහා උත්සහ කරනු ලැබුවේ නම්ඒ සදහා "LITHOS" යන පදය භාවිතා කර තිබිය යුතුය. නමුත් එසේ වී නොමැත."LITHOS" යන පදය සදහා උදාහරණයක් පහත දැක්වේ.

9 'ආබ්‍රහම් අපගේ පියාණෝ ය'යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ "ගල්වලින්" වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි.

( මතෙව් 3:9 )

එමෙන්ම සභාවේ ආදී පීතෘ වරුන්ද පේදුරු තුමන් "පර්වතය" ලෙසට හැදින් වූ බවට සාධක පවතී.එහිදී සාන්ත ක්ලෙමන්ට් තුමන් විසින් ක්‍රි: ව 221, ඔරිගන් තුමන් විසින් ක්‍රි:ව 248 දීත් පේදුරු තුමන් "පර්වතය" වන බව ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම ක්‍රිස්තුන් වහන්සේ "මේ පර්වතය මත මාගේ සභාව ගොඩනගන්නෙමි"යනුවෙන් ප්‍රකාශ කල වචනය සනාථ කරමින් වර්තමානය වන විට සාන්ත පේදුරු බැසිලිකාව පිහිටා ඇත්තේ පේදුරු තුමන්ගේ සොහොන මත වීමද විශේෂත්වයකි.

මෙය පිලිගත නොහැකි කිතුනුවන්ට ප්‍රොතෙස්තන්ත බයිබල් විශාරදයින් විසින් පේදුරු තුමන් පර්වතය ලෙස කී අවස්තා..

17)The Oxford Concise Dictionary of the bible (Protestant) ©1943 says "Peter Saint, Christianity, one of the twelve Apostles His principal name, Peter, is the Greek translation of that given him (John 1:42) by Jesus; Cephas is the Grecian form of the Aramaic Kepha, "rock"(Matt. 16;18)...Peter was The true leader of the Church after Pentecost Peter was noted for his miracles and his devotion to Christ."

18)The Encyclopedic Dictionary of the King James Bible (Protestant) ©1919 says "Pe'ter, Saint d. A.D. 64, The leader of the Twelve APOSTLES, Believed to be the first bishop of Rome. His name was Simon, but Jesus called him Cephas [Aramaic, (rock], or, in Greek, Petros...clearly Simon was the foundation stone of the church (Matt. 16:18)...The ACTS OF THE APOSTLES shows Peter's role as leader in the early apostolic period."

19)The Brundle Dictionary of the Sacred Bible (Protestant) ©1843 says "Pe'ter. Simon or Simeon, which is the Greek form of the name, was son of Jonah. "From Christ he received the name of Cepha, an Aramaic name which means rock,... Peter was the foundation Stone of the early Church (Matt.16;18)... in book of Acts we see Peter's establishing h tois leadership and authority in the church."

20)The Dictionary of the Bible (Protestant) ©1967 says " Pe'ter (Rock), Syriac,CEPHAS (Rock).... Christ put Peter and a place of authority over the early church. Calling him the foundation stone Matt. 16:18-19 "

21)National Almanac © 1996 says"St. Peter, of Bethsaida in Galilee,From Christ he received the name of Cepha, an Aramaic name which means rock. Prince of the Apostles, was the first pope of the Roman Catholic Church. He lived first in Antioch and then in Rome for 25 years. In C.E. 64 or 67, he was martyred. St. Linus became the second pope."

22)Comptons Encyclopedia ©1995 says "He (Peter)was the first of the apostles to whom Christ appeared after his Resurrection, commanding the repentant Peter, "Feed my lambs, tend my sheep." Reassured by this that Jesus still trusted him, Peter became a great teacher in the early days of the church. He preached throughout Palestine. Many scholars believe that he also worked in Rome for a time.

මුල් කිතුණු සභා නායකයන් පේදුරු තුමන් පර්වතය ලෙස කිව්ව අවස්තා.

Tatian the Syrian

“Simon Cephas answered and said, ‘You are the Messiah, the Son of the living God.’ Jesus answered and said unto him, ‘Blessed are you, Simon, son of Jonah: flesh and blood has not revealed it unto thee, but my Father which is in heaven. And I say unto thee also, that you are Cephas, and on this rock will I build my Church; and the gates of hades shall not prevail against it” (The Diatesseron 23 [A.D. 170]).

Tertullian

“Was anything withheld from the knowledge of Peter, who is called ‘the rock on which the Church would be built’ [Matt. 16:18] with the power of ‘loosing and binding in heaven and on earth’ [Matt. 16:19]?” (Demurrer Against the Heretics 22 [A.D. 200]).
“[T]he Lord said to Peter, ‘On this rock I will build my Church, I have given you the keys of the kingdom of heaven [and] whatever you shall have bound or loosed on earth will be bound or loosed in heaven’ [Matt. 16:18–19]. . . . What kind of man are you, subverting and changing what was the manifest intent of the Lord when he conferred this personally upon Peter? Upon you, he says, I will build my Church; and I will give to you the keys” (Modesty 21:9–10 [A.D. 220]).

The Letter of Clement to James

“Be it known to you, my lord, that Simon [Peter], who, for the sake of the true faith, and the most sure foundation of his doctrine, was set apart to be the foundation of the Church, and for this end was by Jesus himself, with his truthful mouth, named Peter” (Letter of Clement to James 2 [A.D. 221]).

The Clementine Homilies

“[Simon Peter said to Simon Magus in Rome:] ‘For you now stand in direct opposition to me, who am a firm rock, the foundation of the Church’ [Matt. 16:18]” (Clementine Homilies 17:19 [A.D. 221]).

Origen

“Look at [Peter], the great foundation of the Church, that most solid of rocks, upon whom Christ built the Church [Matt. 16:18]. And what does our Lord say to him? ‘Oh you of little faith,’ he says, ‘why do you doubt?’ [Matt. 14:31]” (Homilies on Exodus 5:4 [A.D. 248]).

Cyprian of Carthage

“The Lord says to Peter: ‘I say to you,’ he says, ‘that you are Peter, and upon this rock I will build my Church, and the gates of hell will not overcome it. And to you I will give the keys of the kingdom of heaven . . . ’ [Matt. 16:18–19]. On him [Peter] he builds the Church, and to him he gives the command to feed the sheep [John 21:17], and although he assigns a like power to all the apostles, yet he founded a single chair [cathedra], and he established by his own authority a source and an intrinsic reason for that unity.
Indeed, the others were that also which Peter was [i.e., apostles], but a primacy is given to Peter, whereby it is made clear that there is but one Church and one chair. . . . If someone does not hold fast to this unity of Peter, can he imagine that he still holds the faith? If he [should] desert the chair of Peter upon whom the Church was built, can he still be confident that he is in the Church?” (The Unity of the Catholic Church 4; 1st edition [A.D. 251]).
“There is one God and one Christ, and one Church, and one chair founded on Peter by the word of the Lord. It is not possible to set up another altar or for there to be another priesthood besides that one altar and that one priesthood. Whoever has gathered elsewhere is scattering” (Letters 43[40]:5 [A.D. 253]).
“There [John 6:68–69] speaks Peter, upon whom the Church would be built, teaching in the name of the Church and showing that even if a stubborn and proud multitude withdraws because it does not wish to obey, yet the Church does not withdraw from Christ” (ibid., 66[69]:8).

Firmilian

“But what is his error . . . who does not remain on the foundation of the one Church which was founded upon the rock by Christ [Matt. 16:18], can be learned from this, which Christ said to Peter alone: ‘Whatever things you shall bind on earth shall be bound also in heaven; and whatever you loose on earth, they shall be loosed in heaven’ [Matt. 16:19]” (collected in Cyprian’s Letters74[75]:16 [A.D. 253]).

( අප දැක්වුවේ සුලු සාක්ෂි ප්‍රමානයක් වන අතර පේදුරු තුමන් පර්වතය බව කියන්නට තව ඕනෑ තරම් සාක්ෂි ඇත.)