බයිබලය ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කරනවාද?

බයිබලය ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කරනවාද?
Photo by freestocks / Unsplash

විද්‍යාව ඇතුළු සියලු විශයන් දෙවියන් වහන්සේගේ මැවිල්ල අනාවරණය කරගන්නා මෙවලම් මිසක්, දෙවියන් වහන්සේ ශුද්ධ බයිබලය තුළ කිසිම තැනක ඖෂධ හෝ වෛද්‍ය ප්‍රතිකාර තහනම් කර නැත.

අපෝස්තලික යුගයේ පවා ඖෂධ භාවිතා කළ බවට ශු.බයිබලයම සාක්ශි දරයි.

වතුර පමණක් නොබී, කෑම දිරවීම පිණිසත්, නිතර ඇති වන අසනීප ගතිය නිසාත්, මිදියුස ටිකක් භාවිතා කරන්න.

1 තිමෝති 5:23

එමනිසා මෙම යුගයේ ප්‍රොපේතවරුන්,පාස්ටර්වරුන් කියා ගන්නා අලුත්ම ක්‍රිස්තියානියක් ප්‍රචාරය කරන පිරිසෙන් ප්‍රවේසම් වන්න.මන්ද ජේසුස් වහන්සේම අවසාන කාලයේ පැමිණෙන ව්‍යාජ ගුරුවරුන්ගෙන් ප්‍රවේසම් වන මෙන් ඇදහිලිවන්තයන්ට අනතුරු ඇගෙව්වේය.

image

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව