ශුද්ධාත්ම ඵල 12

ශුද්ධාත්ම ඵල 12
credits : Hallow

I ස්නේහය

  • දෙවිඳුන් ප්‍රේම කරන ලෙස කොන්දේසි රහිතව අන් යට ප්‍රේම කිරීම.

II ප්‍රීතිය

  • දෙවියන් වහන්සේ තුළ ලැබෙන ප්‍රීතිය වේ.

III සාමදානය

  • දෙවියන් වහන්සේව විශ්වාස කිරීම කරණ කොටගෙන සියල්ල නිසි ලෙස සිදු වන බව ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ඇතිවන ඒකාග්‍රතාවය.

IV ඉවසීම

  • ජීවිතයේ දුක් වේදනා සහ දුක්කදොම්නස් ඉවසීමෙන් දරා ගැනීම.

V කරුණාව

  • අන් අයගේ අවාශ්‍යතාවලට සංවේදී වී ඒවා සම්පූර්ණත්වයට පත් කිරීම.

VI යහපත්කම

  • යමෙකුට ලැබිය යුතු දෙයට වඩා යමක් දීම.

VII නොබිඳෙන දිරිය

  • සියලු අවස්ථාවලදී අන් අය වෙනුවෙන් කළ යුතු සහ කළ හැකි දේ උපරිමයෙන් කිරීම.

VIII සාන්තදාන්තකම

  • දෙවියන් වහන්සේට යටහත් පහත වීම. උන්වහන්සේගෙන් ඉගෙන ගැනීමට තරම් නිහතමානී වීම. අන් ය සම්බන්ධයෙන් කාරුණික වීම.

IX විශ්වාසවන්තකම

  • විශ්වාස කළ හැකි පුද්ගලයෙකු වීම.

X මර්යයඳාව

  • විනීත ආකායෙන් ඇඳුම් ඇඳීම, ගමන් කිරීම, ඉරියව් පවත්වා ගැනීම

XI වෘතභාවය

  • කිසිම ආකාරයක වැරදි ලිංගික සම්බන්ධතාවයක් නොපැවැත්වීම.

XII පිරිසිඳුකම

  • ආත්ම දමනය.

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව