දෙසැම්බර් මාසය සඳහා ශුද්ධෝත්තම පියතුමන්ගේ යැදුම් අරමුණ
ගැටුම් පවතින ප්‍රදේශයන්වල සිටින කිතුනුවන් සඳහා
යුද්ධ හෝ ගැටුම් පවතින ප්‍රදේශවල, විශේෂයෙන් මැද පෙරදිග ආශ්‍රිතව ජීවත් වන කිතුනුවන්ට සාමයේ, සංහිඳියාවේ සහ බලාපොරොත්තුවේ බීජ වීමට හැකි වන පිණිස අපි යාච්ඤා කරමු.
මෙය පිළිබඳ ශුද්ධෝත්තම පියතුමන්ගේ වීඩියෝ පණිවිඩය: