සමලිංගිකත්වය පිළිබද නවතම ලේඛනය ගැන ශුද්ධාසන ප්‍රධානියා පැහැදිලි කරයි

ශුද්ධාසනයේ, දේවධර්මය පිළිබද කමිටුවේ ප්‍රධානියා වන Cardinal Fernández, The Pillar කතෝලික මාධ්‍ය ජාලය සමග මීට සුලු මොහොතකට පෙර සිදුකල සාකච්ඦාවක් තුළදී පැහැදිලි කරන්නේ විවාහය හා සමලිංගිකත්වය පිළිබද පැරණි ඉගැන්වීම පෙර පරිදිම වලංගු බවත්, ආශිර්වාදය සිදුකරන්නේ සමලිංගික පුද්ගලයන්ව පමණක් මිසක් ඔවුන්ගේ විවාහයන් ආශිර්වාද නොකරන බව පැහැදිලිවම සදහන් කරයි.

එමෙන්ම විවාහය සිදුකළ හැක්කේ පිරිමියෙකු හා කාන්තාවක් අතර පමණක් බව ඔහු විශේෂයෙන් සදහන් කරයි.

උපුටා ගැනීම:

"Couples are blessed. The union is not blessed, for the reasons that the declaration repeatedly explains about the true meaning of Christian marriage and sexual relations.
For those who read the text serenely and without ideological prejudices, it is clear that there is no change in the doctrine on marriage and on the objective valuation of sexual acts outside the only [kind of] marriage which exists — male-female, exclusive, indissoluble, naturally open to the generation of new life)."

මූලාශ්‍ර:
https://www.pillarcatholic.com/p/cardinal-fernandez-same-sex-blessing

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව