කතෝලික පූජකතුමන්ලා ගැන බයිබලයේ සදහන් වෙනවා ද?

කතෝලික පූජකතුමන්ලා ගැන බයිබලයේ සදහන් වෙනවා ද?
Photo by Romain Dancre / Unsplash

කතෝලික පියතුමාව ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ Priest ලෙසය. Priest යන ඉංග්‍රීසි වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ ප්‍රෙස්බුටෙරෝස් හෝ "වැඩිහිටි" යන ග්‍රීක වචනයෙනි.  පූජකයා යන ජර්මානු වචනයේ මූලාරම්භය ඇත්තේ "වැඩිහිටි" යන ග්‍රීක වචනයෙනි. ඒ මුල් කිතුණු සභාවන් අපෝස්තුලුවරුන් විසින් භාර කලේ ඔවුන් පිහිටවූ නව සභාවේ "වැඩිහිටියන්ට"

"ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී," - (ක්‍රියා 14:23 [CBS-ROV-1995])

ක්‍රිස්තියානි පල්ලියේ වැඩිමහල්ලා පූජකයෙකු ලෙස සැලකූ බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම, Douay-Rheims බයිබලය "presbuteros" පරිවර්තනය කරන්නේ "පූජක" ලෙසයි, (Jas. 5:14, DRV බලන්න).

නව ගිවිසුමේ පූජකවරය අපෝස්තුළුවරුන් (cf. එපීස. 4:11), වැඩිහිටියන් (ගලාති. 5:14), බිෂොප්වරුන් (1 තිමෝති. 3:1), සහ තේවාචාර්‍ය  (1 තිමෝ. 3:8ff) ලෙස හැදින්වේ.

පූජකවරය මුල් සභාවේ අපෝස්තුලුවරුන් , බිෂොප්වරයාගේ සහ වැඩිමහල්ලාගේ ක්‍රියාවක් බව තහවුරු වේ.

~ නලින් තෝමස්

Read more

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් හෙළි කරන ඇදහිල්ලෙ නව පැතිකඩ

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් හෙළි කරන ඇදහිල්ලෙ නව පැතිකඩ

ඇදහිල්ල යනු මිනිස් පැවැත්මේ හා අධ්‍යාත්මික ගමනේ පදනමයි. ශුද්ධ වූ බයිබලයේ, විශේෂයෙන්ම හෙබ්‍රව්වරුන්ට ලියූ ලිපියේ 11 වන පරිච්ඡේදය පුරාවට,