අතිඋතුම් XIV වන ලියෝ ශුද්ධෝත්තම පියාණන් 2026 ජනවාරි 7-8 දිනවලදී, එනම් බලාපොරොත්තුවේ ජුබිලිය අවසන් වූ වහා පැවැත්වීම සඳහා, එතුමන්ගේ පළමු Extraordinary Consistory කැඳවා ඇත.
ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව
ලංකා ඉතිහාසයේ ප්‍රථම කාදිනල් ස්වාමිපාදයාණන් වශයෙන් රටට ඉමහත් කීර්තියක් ගෙන දී විශ්‍රාම ගිය කුරේ හිමියන් බැහැ දැකීමට අගමැති රණසිංහ ප්‍රේමදා
දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැව්වේ අසීමිත ප්‍රේමය පෙරදැරිවය. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප රොබෝවරුන් මෙන් හෝ යන්ත්‍ර මෙන් නොව, නිදහස් කැමැත්ත